මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරග

    මාර්තු 16, 2015

    මේ වන විට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරග සඳහා රටවල් 08ක් තේරී පත් වී අවසන් වේ. ඒ අනුව අර්ධ අවසන් පුර්ව තරග සැලසුම් කර ඇත.

     

    ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පුර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ශ්‍රී  ලංකාව අතර සිඩ්නිහිදි ලබන බදාදා (18) පැවැත්වීමට නියමිතය.

     

    දෙවන අර්ධ අවසන් පුර්ව තරගය ඉන්දියාව හා බංගාදේශය අතර එළඹෙන 19 වන දින මෙල්බන් හිදි පැවැත්වෙන  අතර තෙවන අර්ධ අවසන් පුර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර ලබන 20 වන දින පැවැත්වෙයි.

     

    සිව්වන අර්ධ අවසන් පුර්ව තරගය නවසීලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ලබන 21 වන දිනත්  පැවැත්විමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya