නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රංවල මහානාග විදුහලට නව තෙමහල් ගොඩනැගිල්ලක්

    මාර්තු 01, 2015
    රංවල මහානාග විදුහල සඳහා රුපියල් ලක්ෂ 400ක වියදමින් නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සබරගමුව පළාත් සභාව පියවර ගෙන ඇත. නව ශ්‍රවණාගාරයක් සහිත ව පංති කාමරවලින් මෙම ගොඩනැගිල්ල සමන්විත වන අතර නව ගොඩනැගිල්ල ඉදිකිරීමත් සමඟ ඉඩකඩ සහිත පරිසරයක් දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබෙයි. 
     
    ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාට ප්‍රධාන ආරාධිතයා ලෙස සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යය මහීපාල හේරත් මහතා සහභාගි වූ අතර ඒ මහතා විසින් නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීය.
     
    NDH/dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya