එම දිනවලට පසු කරනු ලබන කිසිදු පැමිණිල්ලක් භාර නොගන්නා බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
kpm
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා භාර ගැනීම මාර්තු 31 දිනෙන් අවසන් වන බවත් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා භාර ගැනීම මාර්තු 6 වැනි දා අවසන් වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම දිනවලට පසු කරනු ලබන කිසිදු පැමිණිල්ලක් භාර නොගන්නා බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
kpm