නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහම් පාසල් අවසාන විභාගය 21 සහ 22 දිනවලදී

    පෙබරවාරි 15, 2015
    දහම් පාසල් අවසාන සහතික පත‍්‍ර විභාගය ලබන සෙනසුරාදා (21) සහ ඉරිදා (22) පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 
     
    මෙම විභාගය සඳහා අයඳුම්කරුවන් 65,000ක් පෙනී සිටීමට නියමිතව ඇති අතර දිවයින පුරා විභාගයට අදාළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව ද විභාග දෙපර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya