මහජනතාවට අතුරු අය-වැයෙන් ලබාදුන් සහන නිසි අයුරින් නොලැබීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් වූ පැමිණිලි 0112 399 146 දුරකතන අංකයට හෝ 0771 088 922 යන ජංගම දුරකතන අංකයන් වෙත දැනුම් දිය හැකිය. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කොට ඇත. DB