නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 10,500ක්

    පෙබරවාරි 07, 2015
    2014/15 මහ කන්නය තුළ වී මෙට්‍රික් ටොන් 200,000ක් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩගාරය වෙතින් වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 10,500ක ප්‍රතිපාදන වෙන් කිරීමට රජය තීරණය කොට ඇත.
     
    ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 50,000ක්, අනුරාධපුරයෙන්  දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 40,000ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 50,000ක්, ලංකාවේ දකුණු කලාපයෙන් මෙට්‍රික් ටොන් 20,000ක්, වයඹ කලාපයෙන් මෙට්‍රික් ටොන් 20,000ක්, උතුරෙන් මෙට්‍රික් ටොන් 10,000ක් හා නැඟෙනහිරින් මෙට්‍රික් ටොන් 10,000ක් වශයෙන් වී මිලදී ගැනීමට අපේක්ෂා කෙරේ.
     
    වත්මන් රජයේ දින 100 වැඩසටහන යටතේ වී කිලෝවක් රුපියල් 50ක මුදලකට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya