කුරුණෑගල දිස්ත්‍රික් ලේඛකාධිකාරී හිමිවරුන්ට රුපියල් ලක්ෂ 20ක වියදමෙන් නවීන පන්නයේ පරිගනක 36ක් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බෙදා දී ඇත.
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් හා සිය නමකට අධික හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා හෙට්ටිපොළ දී පැවති දානමය පිංකමක දී මෙම ප්රදානය සිදු කර ඇත.
SDF