නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ සුළු අපනයන බෝග වගාවන්ට වර්ෂාවෙන් තර්ජන

    ජනවාරි 05, 2015
    පසුගිය මාස දෙකක පමණක් කාලයක් තුළ මාතලේ දිස්ත්‍රික්කයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ගම්මිරිස් සහ කරාබු ඇතුළු සුළු අපනයන බෝග වගාවන් සඳහා දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
     
    මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් අක්කර 20,000ක පමණ භූමි ප්‍රමාණයක් තුළ ගොවීන් 10,000ක් පමණ සුළු අපනයන බෝග වගාවේ නිරත වේ.
     
    බුබුළු අංගමාරය හේතුවෙන් (Blight) කරාබු වගාව ද, අධික වර්ෂාව හේතුවෙන් ගම්මිරිස් දිරාපත්වීම ද සිදු වී ඇත.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya