කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ම ගංවතුර තර්ජනයට මුහුණ පා ඇති අතර මේ වන විටත් අවතැන් කඳවුරු 30ක පවුල් 620කට අයත් පුද්ගලයන් 2,022ක් රැඳී සිටිති.
ගංවතුරෙන් පූර්ණ නිවාස හානි 120ක් ද අර්ධ හානි 70ක් හා මරණ 02ක් ද වාර්තා වී ඇත.
ගංවතුරෙන් වැඩියෙන් ම හානි සිදු වී ඇත්තේ බිංගිරිය, රස්නායකපුර, නාරම්මල, පන්නල හා කොබෙයිගනේ ප්‍රදේශවලට බව ද ඔහු සඳහන් කළේය.
NDH/AK-kurunegala