එහි සාමාරම්භක අවස්ථාව ඊයේ (28) රඹුක්කන, වරුගොඩ රජමහා විහාරස්ථානයේ දී ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම පාසල් උපකරණ නොමිලේ ලබාදීම සඳහා සබරගමුව පළාත් සභාව සහ පළාතේ වෙනත් ස්වේච්ඡා ආයතනවල පරිත්‍යාග ද ලබා ගැනීමට කටයුතු කර ඇත. මෙදින පැවති උත්සවය සඳහා දරු දැරියෝ 300ක් පමණ සහභාගී වූහ.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ද එක් ව සිටියේය.
DB