1948 පෙබරවාරි 04න් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් ජාතියට දායාද කළ සහ ඒ ආශ්රිත සිදුවීම් හා යාවූ දුර්ලභ ඡායාරූප මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය විවෘත කෙරේ.
DB