බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පාබල හමුදා මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළ වකවානුවේ ඔහුගේ අධීක්ෂණය මත මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පිඹුරුපත් සකස් කරන ලද අතර, එම වකවානුවේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරනු ලැබු වත්මන් යුද හමුදාපතිතුමා වන අතර එතුමා විසින් මුල්ගල් තැබීම සිදු කරන ලදී.
මෙහිදී යුද හමුදාපතිතුමා පුහුණු පාසලේ පහසුකම් පිළිබඳ ව සොයා බැලීය.
මෙම උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇතුළු
ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන්ම පුහුණුව ලබන පිරිසක් ද එක්ව සිටියහ.
NDH/army.lk