නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරුකේතීශ්වරම් දක්වා දුම්රිය මාර්ගය අද විවෘත වේ

    දෙසැම්බර් 18, 2014
    කොළඹ සිට මන්නාරම, තිරුකේතීශ්වරම් දක්වා දුම්රිය මාර්ගය අද (18) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
     
    උතුරේ ප්‍රධාන පූජනීය ස්ථානයක් වන තිරුකේතීශ්වරම් කෝවිල දක්වා යන බැතිමතුන්ට මේ මාර්ගය විවෘත කිරීමත් සමඟ දුම්රියෙන් ම ගමන් කිරීමට හැකි වනු ඇත. 
     
    තිරුකේතීශ්වරම්වලින් පසු හමුවන පේසාලේ සහ මන්නාරම දුම්රිය ස්ථාන දෙක ද මේ වන විට ඉදිකර අවසන් වෙමින් පවතී.
     
    මන්නාරම දක්වා ම දුම්රිය මඟ ලබන වසරේ විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර යාපනය කන්කසන්තුරය දක්වා දුම්රිය මඟ මේ මස අවසානයේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya