නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව පළාතේ පෙරපාසල් සඳහා නව ගොඩනැගිලි

    දෙසැම්බර් 13, 2014
    සබරගමු පළාතේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන (පෙරපාසල්) නඟාසිටුවීම සඳහා පළාත් සභාව විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවයි.
     
    මෙම විශේෂ ව්‍යාපෘතිය යටතේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි සියලු ම පෙරපාසැල්වල භෞතික සහ මානව සම්පත් විධිමත් ව සම්පූර්ණ කිරීමට කටයුතු යොදා ඇත.
     
    කලක පටන් අඩුපාඩු රැසක් මැද පවත්වාගෙන ගිය, යටියන්තොට ධර්මජෝති පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය මේ යටතේ සංවර්ධනය කෙරිණි.
     
    ඒ අනුව රුපියල් ලක්ෂ දහසක් වටිනා නව ගොඩනැගිලි සංකීර්ණයක් සහ උපකරණ ලබා දීම සිදු විය.
     
    මෙහි දරුදැරියෝ 115ක් පමණ සිටින අතර පෙරපාසැල් ගුරුවරු 5 දෙනෙක් සේවය කරති.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya