මේ වන විට කොමිසමට පැමිණිලි 20,000කට ආසන්න ප්‍රමාණයක් ලැබි ඇති අතර ඉන් පැමිණිලි 5000ක් ආරක්ෂක අංශ විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අතුරුදන්වූවන්ගේ කොමිසම මේ දිනවන පැමිණිලි ලබාගනිමින් සිටින අතර වවුනියාව දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මෙම ජන හමුව සඳහා පැමිණිලි ඉදිරිපත් කරන ලෙස එම ජනතාවට අතුරුදන්වූවන්ගේ කොමිසම දැනුම් දෙයි.
පැමිණිලි ලබාගැනීමේ කටයුතු දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වේ.
DB