සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසන පරිදි අමාත්‍යංශය විසින් වකුගඩු රෝගීන්ගේ නාම ලේඛන 2ක් මුදල් භාණ්ඩාගාරය වෙත ලබා දී ඇත.
ඒ අනුව, වකුගඩු රෝගයේ මුල් අවධියේ සිටින රෝගීන්ට මාසයකට රුපියල් 1500 බැගින් ද නිධන්ගත වකුගඩු රෝගයේ උග්‍ර අවධියේ සිටින රෝගීන්ට මාසයකට රුපියල් 3000 බැගින් ද ලබා දීමට සැලසුම් කර ඇත.
දිවයින පුරා සිටින වකුගඩු රෝගීන්ට මෙම දීමනාව ගෙවීමට මාසයකට රුපියල් මිලියන 50ක් පමණ වැය වෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
SDF