වෛද්‍ය නිලධාරී බ්‍රිගේඩියර් ඩී.ඩී.යු.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ මඩකළපුව ශික්ෂණ රෝහලේ දී පැවැති මේ අවස්ථාවට 23 වන සේනාංකයේ සේනාංකාධිපති සමඟින් නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් ද සහභාගී වූහ.
NDH/army.lk
මඩකළපුව ලේ බැංකුව කළ ඉල්ලීමකට අනුව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 23 වන සේනාංක සෙබළුන් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ලේ දන් දීමේ වැඩසටහනක් 23 වන සේනාංක මූලස්ථාන වෛද්‍ය මධ්‍යස්ථානයේ පැවැත්විණි.