පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජේ.ඒ. රදික සංජීව මහතාගේ අරමුදල් යටතේ මෙම උත්සවයට සහභාගී වූ දරුවන් වෙත අදාළ පාසල් බෑග් ප්රදානය කිරීම සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ, ආණමඩුව ආසනයේ දූ දරුවන් වෙත තමා විසින් මිලියන 6කට අධික මුදල් ප්‍රමාණයක් වෙන් කර ඇති අතර ඉදිරියේ දී තවත් මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට නියමිතව ඇති බවයි.
SDF