අද වැඩසටහන සඳහා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි දේශකයාණන් වහන්සේ වශයෙන් සහභාගි වෙති.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් යුද්ධ හමුදාවේ සංවිධායකත්වයෙන් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරේ.
මෙම වැඩසටහන පසුගිය දින ඇඹිලිපිටියෙන් ආරම්භ කළ අතර අනතුරුව රත්නපුර, පැල්මඩුල්ල, බිබිල, බදුල්ල, බුත්තල, නාවුල ආදී ප්‍රදේශවල පවත්වා ඇත.
DB