අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘The Salute’ යුද හමුදාවට තවත් නිවාඩු නිකේතනයක්

    නොවැම්බර් 04, 2014

    පල්ලේකැලේ 11 වන සේනාංක මූලස්ථානයේ දී නිලධාරීන් සහ සෙසු නිලයන් වෙනුවෙන් ‘The Salute’ නමින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා පසුගියදා සුබ මොහොතින් මුල්ගල් තැබිණි.


    මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා විධායක ජෙනරාල්, මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා සහභාගී වූ අතර, 11 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී.එස්.එන්.කේ. සේනාධීර මහතා ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මීට එක් ව සිටියහ.

    යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ සංකල්පයකට අනුව මෙම නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ඇත.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya