කුඩා තේ වතු අංශයේ පාංශු හා ජල සංරක්ෂණ කටයුතු සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් දහසකට චෙක්පත් බෙදාදීම අද (26) සිදු කෙරේ. කෑගල්ල නගර සභා ශාලාවේදී දහවල් 12.00ට පැවැත්වෙන මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගීවීමට නියමිත වේ. ECB/LT_DP_dmu (Kegalle)