අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමර් කෝවිලේ කුම්භාභිෂේක උත්සවය හෙට සිට

    අප්‍රේල් 06, 2014

    සබරගමුව පළාතට ම ඇති එකම රාමර් කෝවිල සහ ලංකාවටම ඇති දෙවන රාමර් කෝවිල වන රත්නපුර කිරිඇල්ල මඩබද්දර වත්තේ පිහිටි රාමර් කෝවිලේ මහා කුම්භාභිෂේක උත්සවය හෙට (07) සහ 08, 09 දිනයන්හි දිනපතා සුභ මුර්තීන්ට අනුව උත්කර්ෂවත් අයුරින් සිදු කෙරෙන බව දේවාල කමිටුවේ ලේකම් එස්.වි. සෙට්ටියාර් මහතා පවසයි.

     

    රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු ම දේශපාලන අධිකාරියද, රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද ආරාධිතයින් ලෙස මෙම උත්සවයට සහභාගිවීමට  නියමිත බවද ලේකම්වරයා පවසයි .
     

    ECB/SW/NR/KM_ dmu_ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya