අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා කළමනාකරණය පිළිබඳ වැඩමුළුවක් යාපනයේදී

    අගෝස්තු 13, 2014

    යාපනය දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ කමිටු සාමාජිකයින් සඳහා වැඩමුළුවක් ඊයේ (12) යාපනයේදී පැවැත්විණ.

     

    යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් ඇරුමෙයිනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.



    ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් හා වායුගෝලීය වෙනස් වීම් හා කාලගුණික විපර්යාස පිළිබඳ මෙම වැඩමුළුවේදී  සාකච්ඡා කෙරිණ.
     
     

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුහුණු හා දැනුවත් කිරීමේ අධ්‍යක්ෂ සුගත් දිසානායක මහතා, කාලගුණ දෙපාර්තමේන්තු නිලධාරී ප්‍රදීපන් මහතා, පරමාණුක බලශක්ති අධිකාරියේ නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF/SPR_dmu_jaffna

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya