අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම ප්‍රගති සමාලෝචන රැස්වීමක් මඩකළපුවේදී

    අගෝස්තු 13, 2014

    දිවි නැගුම දෙපාර්තමේන්තුව මඟින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත. එම ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (12) උදෑසන මඩකළපු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. මඩකළපු දිස්ත්‍රික් ලේකම් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය මෙම රැස්වීම මෙහෙයවන ලදී.

     

    දිවි නැගුම හයවැනි අදියරේ ව්‍යාපෘති, දිවි නැගුම ප්‍රතිලාභීන් 50 දෙනෙකුගේ ප්‍රගති වාර්තා, සම්පත් වාර්තා, බැංකු හා සමුපකාර ප්‍රගති වාර්තා, සමාජ සංවර්ධන සැලසුම් හා ජාතික සවිය වාර්තා පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.



    දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක ආර්. නෙඩුම්සලියන්, මඩකළපු දිවි නැගුම සහකාර අධ්‍යක්ෂක පී. ගුණරත්නම්, දිස්ත්‍රික් ගණකාධිකාරී එස්. නෙසරාජා, දිස්ත්‍රික් කෘෂිකාර්මික අධ්‍යක්ෂක පී. උගනාදන් යන මහත්වරුන් ඇතුළු දිවි නැගුම ප්‍රාදේශීය කළමනාකරුවෝ මීට එක්ව සිටියහ.

     

    SDF/LDA_dmu_batti

    divi naguma.jpg1divi naguma.jpg2divi naguma.jpg3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya