මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ වාණිජ මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක්

    අගෝස්තු 14, 2014
    කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික් දෙකෙහි මහජන පොළ, පොදු වෙළෙඳපොළ සහ සෙසු වාණිජ මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් සබරගමුව පළාතේ පළාත් පාලන අමාත්‍යංශය ආරම්භ කර ඇත.
     
    පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, දේශීය ණය සංවර්ධන අරමුදල, සබරගමු පළාත් සභාව සහ ඒ ඒ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන මේ සඳහා මුදල් ආයෝජනය කරයි.
     
    සබරගමු ප්‍රධාන අමාත්‍යවරයා මෙන් ම පළාතේ පළාත් පාලන අමාත්‍යවරයා ද වන මහීපාල හේරත් මහතාගේ මග පෙන්වීම මත මෙම වැඩපිළිවෙළ පළාතේ සෑම පළාත් පාලන ආයතනයක් ම ආවරණය වන පරිදි මේ වන විට ක්‍රියාත්මක වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya