මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 පළමු මාස හතරට රාජ්‍ය සේවක වැටුප් වියදම මිලියන 144,750ක්

    අගෝස්තු 03, 2014
    2014 පළමු මාස 04 තුළදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා වූ වියදම රුපියල් මිලියන 144,750ක් වී ඇති බවත් එය 2013 වසරේ පළමු මාස 04ට සාපේක්ෂව 14%ක් වැඩිවීමක් බවත් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.


    මේ වසරේ ජීවන වියදම් දීමනාව රුපියල් 1200කින් වැඩි කිරීමත් පසුගිය වසරේ ලබා දුන් විශේෂ දීමනාවත් මේ වැඩිවීමට ප්‍රධාන ලෙස බලපා තිබේ.

    2014 ව‍සරේ පළමු මාස 04 තුළ විශ්‍රාම වැටුප් වියදම රුපියල් මිලියන 43,578ක් වී ඇත. 2013වසරේ විශ්‍රාමලාභීන්ගේ මුළු බලපෑම ද 2006ට පෙර විශ්‍රාම ගත් අය සඳහා රුපියල් 500.00කින් හා අනෙකුත් විශ්‍රාමිකයන් සඳහා රුපියල් 350.00කින් මාසික ජීවන වියදම් දීමනාව වැඩිකිරීමේ වියදම් ද මේ වියදමට ඇතුළත් වනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya