මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ ජාතික රෝහලේ තොරතුරු කේන්ද්‍රය ආරම්භ කිරීම හෙට

    අගෝස්තු 03, 2014
    1959 දූරකතන අංකය යටතේ හෙට (04) කොළඹ ජාතික රෝහලේ තොරතුරු කේන්ද්‍රය ආරම්භ කෙරේ. 


    මේ දුරකතන අංකය ඇමතීමෙන් ඕනෑම පුද්ගලයෙකුට රෝහලේ තොරතුරු මෙන් ම රෝගීන්ට අවශ්‍ය සේවාවන් හා වෙනත් රෝහල්වලට අවශ්‍ය තොරතුරු ද ලබා ගත හැකි වේ.

     

    පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා රෝගී සත්කාර සේවාවන් වන සායන, විශේෂඥ වෛද්‍ය සේවය, වාට්ටු සම්බන්ධ තොරතුරු සහ හදිසි අනතුරු සම්බන්ධ තොරතුරු පැය 24 පුරාම මේ දූරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.

     

    ජාතික රෝහලට වසර 150ක් පිරීම නිමිත්තෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya