සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට එක් වෙමිනි. මෙම කමිටු රැස්වීම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මේ යටතේ ගම්මිරිස් වගා කරන ගොවීන් 25දෙනෙකු තෝරා ඔවුන් වෙත පැළ 3000ක ලබා දීමට ඉලක්ක කර ඇති අතර, මේ වන විට පැළ 2262ක් ලබාදී ඇති බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
ECB/AK_dmu_Kurunegala