මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කප්රුකට ගම්මිරිස් වගා කිරීමේ වැඩසටහන කුරුණෑගලින් ඇරඹේ

    අගෝස්තු 02, 2014

    පොල් වගාව ආශ්‍රිතව ගම්මිරිස් වගා කිරීමේ වැඩසටහනක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එස්.එච්. කරුණාරත්න මහතා පැවසීය.

    සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමට එක් වෙමිනි. මෙම කමිටු රැස්වීම කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මේ යටතේ ගම්මිරිස් වගා කරන ගොවීන් 25දෙනෙකු තෝරා ඔවුන් වෙත පැළ 3000ක ලබා දීමට ඉලක්ක කර ඇති අතර, මේ වන විට පැළ 2262ක් ලබාදී ඇති බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

     

    ECB/AK_dmu_Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya