මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඟුරු වගාව සාර්ථකයි

    අගෝස්තු 02, 2014


    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඟුරු වගාව සාර්ථක වී ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එස්.එච්. කරුණාරත්න මහතා පැවසීය.

     

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, මැල්සිරිපුර යන ප්‍රදේශවල ඉඟුරු වගාව වැඩි වශයෙන් සිදු කෙරෙන බවත් මෙම වසරේ ඉඟුරු හෙක්ටයාර් 100ක් වගා කිරීමට ඉලක්ක කර ඇති බවත් මේ වන විට ඉඟුරු හෙක්ටයාර් 80ක් වගා කොට ඇති බවත් සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

    මේ වන විට ඉඟුරු කිලෝවක් රුපියල් 525.00ක් වැනි මුදලකට අලෙවි කළ හැකි බැවින් එය ලාභදායී වගාවක් බවත් සහකාර අධ්‍යක්ෂවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya