මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ විද්වත් සම්මන්ත‍්‍රණය 11-12

    අගෝස්තු 01, 2014

    කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ශී‍්‍ර ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප‍්‍රතිපත්ති සභාව විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර කෘෂිකාර්මික පර්යේෂණ විද්වත් සම්මන්ත‍්‍රණය අගෝස්තු 11 සහ 12 යන දිනයන්හි කොළඹ 07 නිදහස් චතුරස‍්‍රයේ පිහිටි ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 


    මේ පිළිබඳ දැනුවත් කිරීමක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 07 දින ප.ව. 2.00ට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ දී පැවැත්වේ.

    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයෙන් සිදු කරනු ලබන සංවර්ධන හා පර්යේෂණ කටයුතු පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya