මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර සියලුම සුරාසැල් හා මාංශ අලෙවිසැල් අද සිට වැසේ

    අගෝස්තු 01, 2014
    ඇසළ පෙරහර මංගල්‍යය නිමිත්තෙන් මහනුවර නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටා තිබෙන සියලුම සුරාසැල් හා මාංශ අලෙවිසැල් අද (01) සිට ලබන 11 දින දක්වා වසා තැබෙනු ඇත.


    සුරාබදු දෙපාර්තමේන්තුවේ හා පොලිසියේ නිලධාරීන් මේ කාලසීමාව තුළ නීතිවිරෝධී ආකාරයට මත්පැන් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයි.



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya