මහන මැෂින් පරිත්‍යාග කිරීම ලිය අබිමන් සංවිධානයේ සභාපතිනි නීතිඥ පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයේ දී සිදු විය.
DB
ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වයං රැකියාවන් හි නියුතු කාන්තාවන් 50දෙනෙකු වෙනුවෙන් පසුගිය දින "ලිය අබිමන්" සංවිධානය මඟින් මහන මැෂින් පරිත්‍යාග කිරීම සිදුවිය.