මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 පළමු කාර්තුවේ මාර්ග සංවර්ධනයට මිලියන 55039ක්

    ජූලි 30, 2014
    රජය 2014 වසරේ මුල් මාස 04ක කාලය තුළ දී රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය සඳහා කරන ලද ආයෝජනය 2013 වසරේ එම කාලය තුළ කරන ලද රුපියල් මිලියන 31,986ට සාපේක්ෂව 72%කින් වර්ධනය වී ඇත. 2014 පළමු කාර්තුවේ මාර්ග පද්ධතිය සංවර්ධනයට රුපියල් මිලියන 55,039ක් වැය කර තිබේ. 

    මුළු ජාතික මහා මාර්ග සංවර්ධන ආයෝජනයෙන් රුපියල් මිලියන 6,114ක් අධිවේගී මාර්ග සංවර්ධනය සඳහා වූ අතර රුපියල් මිලියන 27,083ක් මහා මාර්ග සංවර්ධනය සඳහා ආයෝජනය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya