මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 පළමු කාර්තුවේ සෞඛ්‍ය වෙනුවෙන් මිලියන 42970ක්

    ජූලි 30, 2014
    රජය 2014 මුල් මාස 04ක කාලය තුළ සෞඛ්‍ය අංශය සඳහා රුපියල් මිලියන 42,970ක මුදලක් වැය කර ඇත. එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී 17%ක වැඩිවීමකි.


    ඒ අතරින් සැමට නොමිලේ ඖෂධ ලබාදීම සඳහා රුපියල් මිලියන 8,368ක් ද සෞඛ්‍ය අංශයේ සේවා සැපයීම් හා පුද්ගල වැටුප් සඳහා රුපියල් මිලියන 26,872ක් ද වැය කර තිබේ.

     

    පොලොන්නරුව, හම්බන්තොට, නුවරඑළිය, මොනරාගල සහ යාපනය දිස්ත්‍රික් රෝහල් ඇතුළු සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 3,191ක් සඳහා රජය විසින් වැය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය සඳහන් කරයි. 

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya