මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හෙට

    ජූලි 21, 2014


    කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම හෙට (22) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.


    මෙහිදී කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කටයුතු පිළිබඳ ප්‍රගතිය, ඒ ආශ්‍රිත ගැටලු , ඉදිරි සැලසුම්  ආදිය ගැන සාකච්ජා කිරීමට නියමිතය.


    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂි කමිටුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.


    ECB/LT_dmu_Kegalle

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya