මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදබිම අධිකාරියෙන් කෑගල්ලට ව්‍යාපෘති රැසක්

    ජූලි 21, 2014


    ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මගින් 2014 වර්ෂය තුළදී කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    මේ යටතේ නායකත්ව පුහුණු වැඩසටහන්, සංවර්ධන සැලසුම්කරණ වැඩ සටහන්, පස සංරක්ෂණය පිළිබඳ තාක්ෂණික වැඩසටහන්, කෘෂි උපකරණ ලබාදීම්, පාසල් පාදක ආදර්ශන වැඩසටහන් හා අලෙවි පාදක ස්වයං රැකියා ප්‍රවර්ධන වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කෙරේ.

    මේ සඳහා ගොවි පවුල් 1860ක් ඉලක්ක කර ඇත.

     

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya