මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර බෝ නොවන රෝග පාලනය සඳහා ක‍්‍රියාකාරී කමිටුවක්

    ජූලි 18, 2014
    මාතර දිස්ත‍්‍රික්කයේ නිරෝගිමත් අනාගත පරපුරක් බිහිකිරීම අරමුණුකර ගනිමින් බෝ නොවන රෝග පාලනය සඳහා වන ක‍්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට සැලසුම්කර ඇත.
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ හා මාතර දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගේ මඟපෙන්වීම මත මෙය ක‍්‍රියාත්මක කෙරේ.
     
    ඒ වෙනුවෙන් ක‍්‍රියාකාරී සැලැස්මක් සකස්කර ගැනීම සඳහා වන රැස්වීම (24)දා පෙරවරු 9.00ට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    මේ සඳහා දිස්ත‍්‍රික්කයේ වගකිවයුතු ආයතන සියල්ල සහභාගි වීමට නියමිතය.
     
    DB/TI - dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya