මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටහේන මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය අද සිසු අයිතියට

    ජූලි 18, 2014

    කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ අලුතින් ඉදිකළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය අද (18) පෙරවරු 10.30ට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත්කිරීමට නියමිතය.


    මීට සමගාමීව තාක්ෂණ විද්‍යාපීඨය සඳහා මුල්ගල තැබීමත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන අතර 
    මේ අවස්ථාවට ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ද සහභාගී වනු ඇත.


    NDH 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya