මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගලිගමුව නගරයේ දැවැන්ත සංවර්ධනයක් සිදු කරනවා

    ජූලි 16, 2014

    කෑගල්ල දිස්ත්‍රික්කයේ, ගලිගමුව නගරයේ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.


    අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසුවේ, මෙම සංවර්ධන ව්‍යාපෘති යටතේ ගලිගමුව සෞඛ්‍ය මධ්‍යස්ථානය, පිංදෙනිය ග්‍රාමීය රෝහලේ මාතෘ සායනය, දෙබඩම්පිටිය මාතෘ සායනය ඉදිකිරීමට රුපියල් මිලියන 18.57ක් ද කොටියාකුඹුර සතිපොළ සඳහා රුපියල් මිලියන 30ක් ද ගලිගමුව බස් නැවතුම සඳහා රුපියල් මිලියන 50ක් ද ගලිගමුව කොට්ඨාසයේ අලුතින් ඉදිවන නව මාතෘ සායන සඳහා  (දේවාලේගම, ෆෙයාපීල්ඩ් සහ බඹරගම)  රුපියල් මිලියන 29.75ක් ද ආයෝජනය කෙරෙන බවයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya