නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව සංවර්ධනය වෙනුවෙන් වෙනම කාර්යාලයක්

    මාර්තු 25, 2018

    කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍යංශයේ සබරගමුව සංවර්ධන කාර්යාලය හෙට සඳුදා (මාර්තු 26 ) පෙරවරු 9.30 ට කම්කරු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

    නො.502/2 බී,කොළඹ පාර ,වෙරළුප රත්නපුර යන ස්ථානයෙහි ස්ථාපිත කර ඇති මෙම කාර්යාලය මඟින් කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම සිදු කෙරේ.

    මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ,ඇමති වරුන් , කම්කරු කම්කරු වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිමල් සරණ තිස්ස මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya