අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ මුද්දර ප්‍රදර්ශනය මාර්තු 23,24,25දිනවලදී

    පෙබරවාරි 25, 2018
    ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර ප්‍රදර්ශනය මාර්තු 23,24,25දිනවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    ඒ අනුව කොළඹ මුද්දර ප්‍රදර්ශනය ඉහත දිනයන් හි පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya