සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නිදැල්ලේ හැසිරෙන සුනඛ ගහණයේ අඩුවක්

    ජනවාරි 29, 2018
     
    පසුගිය වසරට සාපේක්ෂව කොළඹ නගරයේ නිදැල්ලේ හැසිරෙන සුනඛයින්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් දක්නට ලැබෙන බවත් එම ප්‍රමාණය මේ වන විට  2100ක් දවා පාලනය කිරිමට හැකි වී ඇති බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී අයි.වී.පී. ධර්මවර්ධන මහතා පවසයි.
     
    එමෙන් ම එම සංඛ්‍යාව තවදුරටත් අවම කර ගැනිම සඳහා නිදැල්ලේ හැසිරෙන සුනඛයින්ට වන්ද්‍යාකරන සැත්කම් සිදු කිරිම කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව පෙන්වාදෙන ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරීවරයා මීට අමතර ව ජලභිතිකා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක බවත් පෙන්වා දුනි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya