News.lk - The Official Government News Portal of Sri Lanka

 

tami

eng

  • මුල් පිටුව
  • පුවත්
    • නවතම - ආරක්ෂක
    • ජනපති - පාර්ලිමේන්තුව - අගමැති
    • කාලීන සිදුවීම් සහ දේශපාලන
    • සංවර්ධන - ප්‍රාදේශීය
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් - ක්‍රීඩා
    • ප‍්‍රාදේශීය පුවත්
    • පුවත් සේයා
  • ආර්ථික
  • ශ්‍රව්‍ය දෘශ්‍ය කවුළුව
    • ප්‍රභාලේඛන මැඳුර
    • වීඩියෝ රඟහල
  • විශේෂාංග
  • කැබිනට් තීරණ
  • විමර්ශන
  • විශේෂ ආවරණ
    • දින 100 වැඩසටහන
    • තරුණ සමුළුව
    • 2015 අයවැය
    • අද මිල
  • විමසීම්
    • පෙර වෙබ් අඩවිය
      • පෙර වෙබ් අඩවිය - 1
      • පෙර වෙබ් අඩවිය - 2
    • ටෙන්ඩර් දැන්වීම්
    • අයඳුම්පත් භාගත කිරීම්
පොල්ගහවෙල ගුවන්පාලම 17 දා ජනතා අයිතියට
13
January

පොල්ගහවෙල ගුවන්පාලම 17 දා ජනතා අයිතියට Featured

Published in සංවර්ධන සහ ප්‍රාදේශීය
  • font size decrease font size decrease font size increase font size increase font size
  • Print
  • Email
පොල්ගහවෙල ගුවන් පාලම එළැඹෙන 17 දා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.
 
මීටර් 353ක දිගින් යුතු මෙම නව ගුවන් පාලම ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 2.203ක මුදලක් වැය කොට ඇත.
 
දුම්රිය ගමනාගමනය හේතුවෙන් දිනකට පැය 04 ක වැඩි කාලයක් පොල්ගහවෙල මාර්ගය වසා තැබීමෙන් සිදුවන අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස පොල්ගහවෙල ගුවන් පාලම ඉදිකිරීමට රජය කටයුතු කොට ඇත.
 
මෙම ගුවන් පාලම ස්පාඤ්ඤ ආධාර යටතේ ඉදිකරනු ලබන අතර ම මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. 
Tweet
  • Social sharing:
  • Add to Facebook
  • Add to Delicious
  • Digg this
  • Add to StumbleUpon
  • Add to Technorati
  • Add to Reddit
  • Add to MySpace
  • Like this? Tweet it to your followers!
More in this category: « කන්කසන්තුරෛ වරාය දියුණු කිරීමට ඉන්දියානු සහාය බස්නාහිරට, සබරගමුවට තරමක තද වැසි »
back to top

සංවර්ධන - ප්‍රාදේශීය

  1. කඩුගන්නාව සංවර්ධනයට නව සැලැස්මක්

    April 21, 2018, 4:50 am

  2. රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 23දා සිට

    April 21, 2018, 4:46 am

  3. 57වන උදා ගම්මානය අද ජනතා අයිතියට

    April 20, 2018, 10:35 am

  4. ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල අප්‍රේල් මස 24 දා

    April 20, 2018, 1:25 am

  5. මහ කන්නය සඳහා පොහොර නිසි වේලාවට - කෘෂිකර්ම ඇමැති

    April 18, 2018, 2:57 pm

  6. පුලතිසිපුර අලුත් සහල් මංගල්‍ය ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී

    April 13, 2018, 1:09 am

  7. යුද්ධයෙන් පූර්ණ දෘෂ්‍යාබාධිත රණවිරුවෙකුට නිවසක්

    April 10, 2018, 1:50 pm

  8. මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අද රැස්වේ

    April 10, 2018, 5:22 am

  9. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අළුතින් ආරම්භ කළ පාලන ආයතන සඳහා සියල…

    April 10, 2018, 5:19 am

  10. ''ගාලු ව්‍යවසාය 2018 '' අලෙවි ප්‍රදර්ශනය ඇරඹේ

    April 9, 2018, 12:12 pm

  • ජනාධිපති
  • අග්‍රාමාත්‍ය
  • පාර්ලිමේන්තුව
  • අධිකරණය
  • රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
  • අමාත්‍යාංශ නාමාවලිය
  • මාධ්‍යායතන නාමාවලිය
  • රජයේ ගැසට් පත‍්‍රය
  • නවතම
  • ජනපති
  • ආර්ථික
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • සංස්කෘත සහ කලා
  • ක්‍රීඩා
  • විදෙස්

dgi log front

electionR2sin

recu

bestweb sliver media

FacebookTwitterRSSGPlusYoutube

sms2015

channel

  • මුල් පිටුව
  • නවතම
  • ජනපති
  • දේශපාලන - පාර්ලිමේන්තුව
  • සංවර්ධන
  • ආර්ථික
  • විදෙස්
  • ක්‍රීඩා
  • සංස්කෘත සහ කලා
  • අඩවි අනුරූපිතය
Copyright © The Official Government News Portal of Sri Lanka 2018 All rights reserved.
සංවර්ධන - ප්‍රාදේශීය