අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ පළාත් මාධ්‍යවේදීන්ට නිදහස් ගමන් බලපත්‍ර

    ජනවාරි 01, 2018
    සබරගමුවේ පළාත් මාධ්‍යවේදීන්ට නිදහස් ගමන් බලපත්‍ර ලබාදීම පසුගිය දා සබරගමු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 
     
    සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන බස්රථවල මුදල් ගෙවීමකින් තොරව ගමන් කිරීම සඳහා මෙම නිදහස් ගමන් බලපත්‍ර ප්‍රදානය කරයි.
     
    මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම්  හේරත් පී. කුලරත්න, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් ශ්‍රියානි පද්මලතා සහ සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී අනුරුද්ධ බණ්ඩාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya