දෙසැම්බර් 13, 2018

tami eng youtube google twitter facebook

    සබරගමුවේ අධිකාරිවල පරිපාලනයට රාජ්‍ය නිලධාරීන්

    දෙසැම්බර් 05, 2017
    සබරගමුව පළාත් සභාවේ සියලු ම අධිකාරිවල පරිපාලනමය කටයුතු සඳහා රාජ්‍ය නිලධාරින් පත්කිරීමට පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා කටයුතු කර ඇත.
     
    ඒ අනුව සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති ලෙස ප්‍රධාන අමාත්‍යංශයේ සහ ප්‍රවාහන විෂය භාර අමාත්‍යංශයේ ලේකම් ශ්‍රියානි පද්මලතා මහත්මිය පත් කර ඇත. 
     
    පළාත් ආණ්ඩුකාරවරයා විසින්  පත්කර ඇති සබරගමුව පළාත් සභාවේ සෙසු අධිකාරි සඳහා  වූ සභාපතිවරු ද පත්කිරීමට නියමිතය.
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu