අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරණ කෝට්ටේ පාර කඩිනමින් වැඩිදියුණු කෙරේ

    නොවැම්බර් 22, 2017
    රාජගිරිය මංසන්ධිය අවට දැනට පවතින අධික රථවාහන තදබදය අඩු කිරීම සඳහා පරණ කෝට්ටේ පාරේ රාජගිරිය කොටස කෙටි කාල සීමාවක් තුළ වැඩිදියුණු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (21) තීරණය කොට ඇත.
     
    ඍජු කම්කරු ක්‍රමය හා ජාතික මහාමාර්ග පුනරුථාපනය කිරීමේ ව්‍යාපෘතිවලට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් ඉතිරි වී ඇති මුදල් යොදාගනිමින් කෝට්ටේ පාරේ රාජගිරිය කොටසේ සංවර්ධන කටයුතු සිදු කිරීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයසිරි ජයසේකර මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya