අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිදේශය පරිදි මේ සඳහා වූ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 7799ක බදු රහිත මුදලට විදේශීය පෞද්ගලික සමාගමකට පිරිනැමීම පිණිස මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.