ඒ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙනි.
නිල්දිය ජල ව්‍යාපෘතිය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 10 කි. වසර ගණනාවක සිට පානීය ජල අර්බූදයකට මුහුණ පා සිටි පවුල් 200ට මෙමගින් සෙත සැලසෙයි.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් ඩිලාන් ගුණරත්න යන මහත්වරුන්ද ප්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.