මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර අවතැන් වූවන්ට ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

    අගෝස්තු 15, 2017

    කළුතර දිස්ත‍්‍රික්කයේ මතුගම ප‍්‍රදේශයේ නායයෑම් අවදානම හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් නව ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමේ වැඩසටහනක් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14)  කළුතර - දොඩංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

    පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්වූ ප‍්‍රදේශවාසීන් වෙනුවෙන් දොඩම්ගොඩ - පිස්කල්වත්ත ප‍්‍රදේශයෙන් එක් අයෙකුට පර්චස් 12 බැගින් වූ ඉඩමක් වෙන්කර එ් වෙනුවෙන් හිමිකම් බලපත‍්‍ර ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya