රුපියල් ලක්ෂ 98 ක ප්‍රතිපාදන මේ සඳහා වැය කර තිබෙන අතර මහජනතාවගේ ශ්‍රම දායකත්වය යටතේ ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් වැඩි වාසි අත්වන පරිදි ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට හැකි වී තිබේ.
පවුල් 1000 ට පමණ මෙමගින් ජලය සැපයීමට හැකි වී තිබෙන අතර අදාළ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.