මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණමඩුව ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට

    ජූලි 24, 2017

    ආණමඩුව, පල්ලම ,කටුපොත පානීය ජල යෝජනා ක්‍රමය පසුගියදා ජනතා අයිතියට පත්කෙරිණි.

    රුපියල් ලක්ෂ 98 ක ප්‍රතිපාදන මේ සඳහා වැය කර තිබෙන අතර  මහජනතාවගේ ශ්‍රම දායකත්වය යටතේ ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් වැඩි වාසි අත්වන පරිදි ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට හැකි වී තිබේ.

     පවුල් 1000 ට පමණ මෙමගින් ජලය සැපයීමට හැකි වී තිබෙන අතර අදාළ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya